Clean Sport
පිරිසිදු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ දී තහනම් උත්තේජක පාලනය අත්‍යවශ්‍ය අංගයකි. චිකිත්සක භාවිත විරාම (TUE) ක්‍රියාවලිය මගින් නීත්‍යානුකූල රෝගී තත්වයන් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක නීති උල්ලංඝනය නොකර අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැකි බව සහතික කරයි.
චිකිත්සක භාවිතය සඳහා නිදහස් කිරීම් (TUE)
ඔබට තහනම් ද්‍රව්‍යයක් හෝ ක්‍රමයක් අවශ්‍ය වන රෝගී තත්වයක් තිබේ නම් TUE සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය පෝරම බාගත කරන්න.