Press Esc to close

SLADA ශ්‍රී ලංකාවේ ප්‍රථම ලියාපදිංචි පරීක්ෂණ සංචිතය (RTP) පිහිටුවයි

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ලියාපදිංචි පරීක්ෂණ සංචිතය (Registered Testing Pool – RTP) නිල වශයෙන් ස්ථාපිත කළ බව අද දින නිවේදනය කළේය. මෙම සන්ධිස්ථානගත මුලපිරීමේ කොටසක් ලෙස, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දැඩි අධ්‍යාපනික වැඩසටහනක් පවත්වන ලදී. එහිදී RTP ව්‍යුහය, ක්‍රීඩකයන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ලබාදීමේ අවශ්‍යතා (Whereabouts requirements) සහ ක්‍රීඩාවේ […]