ජනාධිපති කාර්යාලය විසින් PS/CSL/Circular/8/2026 දරන චක්‍රලේඛය මගින් අඛණ්ඩ හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් උදෙසා “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුම ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය ආයතන පුරා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා 2026 ජූලි 27 සිට 2026 ජූලි 31 දක්වා කාලය “ජාතික සුපිළිපන් සතිය” ලෙස ක්‍රියාත්මක කිරීමට […]
SLADA ශ්‍රී ලංකාවේ ප්‍රථම ලියාපදිංචි පරීක්ෂණ සංචිතය (RTP) පිහිටුවයි
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ලියාපදිංචි පරීක්ෂණ සංචිතය (Registered Testing Pool – RTP) නිල වශයෙන් ස්ථාපිත කළ බව අද දින නිවේදනය කළේය. මෙම සන්ධිස්ථානගත මුලපිරීමේ කොටසක් ලෙස, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දැඩි අධ්‍යාපනික වැඩසටහනක් පවත්වන ලදී. එහිදී RTP ව්‍යුහය, ක්‍රීඩකයන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ලබාදීමේ අවශ්‍යතා (Whereabouts requirements) සහ ක්‍රීඩාවේ […]