Press Esc to close

EVENT

සම්ප්‍රාප්ති 2025 සාර්ථකව අවසන්: දක්ෂතා සහ පිරිසිදු ක්‍රීඩාව සැමරීම

16 Dec, 2025 2 mins read

සම්ප්‍රාප්ති 2025, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් කොළඹ රාජකීය විද්‍යාලය සමඟ එක්ව සංවිධානය කරන ලද අතර, දක්ෂතාවය, විනය සහ පිරිසිදු හා සාධාරණ තරඟකාරිත්වයේ සැබෑ ආත්මය සමරමින් ඉතා සාර්ථකව අවසන් විය. 🇱🇰💫

🌟 අපගේ විශිෂ්ට ජයග්‍රාහකයින්ට සුභ පැතුම්!

🏆 සමස්ත ශූරතාවය - මහින්ද රාජපක්ෂ විද්‍යාලය, හෝමාගම

🥈 අනුශූරතාවය - විහාරමහාදේවී බාලිකා විද්‍යාලය, කිරිබත්ගොඩ


❤️ සියලුම කණ්ඩායම් වලට නැවතත් උණුසුම් සුභ පැතුම්!

Help Keep Sport Clean

If you suspect doping activity, report it confidentially.

Report Doping