Press Esc to close

TRAINING

SLADA දින 2ක තහනම් උත්තේජක පාලන සහායක (DCC) පුහුණු වැඩසටහන

16 Dec, 2025 2 mins read

SLADA දින 2ක තහනම් උත්තේජක පාලන සහායක (DCC) පුහුණු වැඩසටහන

  • ✅ SLADA නිල DCC සහතිකය ලබා ගන්න
  • ✅ ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වල අර්ධකාලීනව වැඩ කිරීමට සුදුසුකම් ලබන්න (ගෙවීම් සහිත අවස්ථාවක්)

📍 සීමිත ආසන සංඛ්‍යාවක් - දැන්ම ලියාපදිංචි වන්න!

පිරිසිදු ක්‍රීඩාවක් සුරකිමු! 🇱🇰

Help Keep Sport Clean

If you suspect doping activity, report it confidentially.

Report Doping