Press Esc to close

News

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සඳහා උද්යෝගිමත් පුවත්

16 Dec, 2025 2 mins read

අද, මැයි මස 3 වැනි දින, ඉදිරි T20 ලෝක කුසලානය සඳහා තෝරා ගත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පිරිසිදු ක්‍රීඩාව, ඖෂධ නිසි ලෙස භාවිතය සහ චිකිත්සක භාවිත නිදහස් කිරීම් (TUE) පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම යාවත්කාලීන කිරීමේ සැසියකට සහ දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගී වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම වැඩමුළුවේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වෛද්‍ය ශිරෝමි ද අල්විස් සහ චමත් ශ්‍රීනික මහතා විසිනි.

Help Keep Sport Clean

If you suspect doping activity, report it confidentially.

Report Doping